Shining the spotlight on its high performers, Watawala Plantations PLC & Watawala Dairy Limited – a subsidiary of Sunshine Holdings PLC – recognized their employees who demonstrated exceptional performance in 2022 at an awards ceremony held at Movenpick Colombo. Here are a few moments of the team members getting presented with their special awards.
සන්ෂයින් සමූහ ව්‍යාපාරයෙ හි අනුබද්ධිත සමාගමක් වන වටවල වැවිලි සමාගම සහ වටවල කිරි සමාගම කොළඹ Movenpick හෝටලයේ හි පැවති සම්මාන උළලේදී 2022 වර්ෂයේ දී විශිෂ්ට කාර්ය සාධනයක් පෙන්නුම් කළ ඔවුන්ගේ සේවකයින් ඇගයීමට ලක් කරන ලදී. සම්මානලාභීන්ට සම්මාන පිරිනැමූ අවස්ථා කීපයක් මෙන්න.
சன்ஷைன் ஹோல்டிங்ஸ் பிஎல்சியின் துணை நிறுவனமான Watawala Plantations PLC & Watawala Dairy Limited, அதன் உயர் செயல்திறன் மிக்கவர்களின் கவனத்தை ஈர்த்து, 2022 இல் Movenpick கொழும்பில் நடைபெற்ற விருது வழங்கும் விழாவில் தங்கள் ஊழியர்களை அங்கீகரித்துள்ளது. இதோ சில தருணங்கள்.