tag
LATEST STOCK PRICE
50 Years logo
Saturday, 24th June 2017
12:57:00am
 
2
1
7
6
4
3
5
ඩබ්ලිව්. එම්. එන්. එන් වීරසිංහ ජනාධිපති සම්මානලාභී නව නිපැයුම්කරු

මිනිසා උපතින්ම දැනුම සොයා යන්නට රුසියෙකි. ඒ සදහා ඇති ආශාව උනන්දුව විවිධ කුසලතා ඔස්සේ දකින්නට ලැබේ. මේ ආශාවන් පසු පස හඹා යාමෙිදී බිහිවන්නේ නව්‍යකරණයේ නිෂ්පාදනයකි. ඉන් ඇතිවන්නේ නව මෙවලමක් සමග නව නිපැයුම්කරුවෙකි. ශී්‍ර ලංකා නව නිපැයුම් කොමිසම හා එක්ව දැයේ පෙරමං තනන නව නිපැයුම්කරුවන් සොයා යන ගමනේදී අප සමග කුලූ‍පග වූයේ සුවිශේෂී නිර්මාණ කරුවෙකි. මෙවර 2010 ඉන්දියානු ජාත්‍යන්තර නවොත්පාදන වෙළද පොළේ (Indian International Innovation Fair)- හි සම්මානයට පාත්‍ර වෙමින් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු රටට අභිමානයන් එක් කළ ඩබ්ලිව්. එම්. එන්. එන් වීරසිංහය.

View PDF

 

Spotlight on life of Watawala